රුක් අගුණ
නැගෙනහිර අපි%කාව, ඉන්Èයාව, බුරුමය, (ඝම්කලාපීය ප්‍රදේශ) චීනය
දූපත්,පිලිපිනය,මලයාසියාව,බංග්ලාදේශය,ලංකාව(ශීතල නොවන ප්‍රදේශ) ආ§ ආශියාවේ ඝම් කලාපීය රටවල වැවේ. තරමක් විශාල වෘක්ෂයකි. කටු වැනි ලක්ෂණ ඇති මේ ගසේ අතු ජෝඩු ලෙස පිහිටා ඇත. එහෙත් අවසානයේ ඇත්තේ තනි පත්රයකි. ඉගිනි ඇට පමණ ගෙඩි සෑදෙන ±කුම්කලු අංකෝට වෘක්ෂය නොයෙක් ප්‍රදේශවල දක්නට ලැඹේ මෑත කාලයේ ලියන ලද සමහර ග්‍රන්ථවල අංකෝට පුවගු ලෙස වරදවා අර්ථ § ඇත
Sunday, February 7, 2016
Friday, February 5, 2016
යව (අක්ෂණ) බෙහෙත් පැලෑටිය
කුල නාමය – gramineae
උද්හිද විද්‍යාත්මක නාමය – Hordeum vulgare Linn
සංස්කෘත නාමය – අක්ෂත
හින්දි නාමය – ජව
බෙංගාල නාමය – ජබ
දෙමල නාමය – බාර්ලි අරිසි
ඉංග්‍රීසි නාමය – Barley
උතුරු ඉන්දියාවේ , බුරුමයේ, සියමේ .දකුණු අප්‍රිකාවේ සහ යුරෝපයේ වගා කෙරේ. ඖෂධ සදහා බාර්ලි ඇට,යවක්ෂාර කැරේ. බාර්ලි (යව) කරල් දවා සිවුගුණයක් ජලයෙහි දියකර පෙරා සිදුවා වේලාගත් චූර්ණිය යවක්ෂාර වේ.
හදුනාගත් රසායනික සංයෝග – සථිර තෛල , මේද,පිෂ්ට,මාංසජනක පදූථී, පොස්පොරික් ඇසිඩ්,සෙලියුලෝස්,කැල්සියම්, ලෞහ අන්තර්ගත වේ
ගුණ – මෘදු,ගුරු, ලේඛන,රූක්ෂ
රස -මධුර,කෂාය
විපාක – කටුක
වීය්‍යී – ශීත
දෝෂානුරූපකම් – කළු පිත්ත නාශක
ජවර, අතීසාර, චමීරෝග, මුත්රකෘචජ්ර, උෂණ, පිපාසය නසයි,ගුලම, උදරරෝග,ශවාස කාස,රකතරෝග සදහා ගුණදායකයි.
ගස් කෑල herbal plants in srilanka gas kela
උද්‍යාණ අලංකරණය සදහාද ඉතා හොÈන් ගැලපෙන ශාකයකි කෑල ශාඛය මල් වල පැහැය අනුව ප්‍රභේද
01. සුදු
02. රතු
03. කහ
04. නිල්
කෑල ශාඛය වඩාත් පි%ය කරන්නේ වියලි කලාපීය දේශගුණයන්ය . ඒ ආශි%ත කදු මුදුන්වල බෙහෙවින් දක්නට ලැඹේ මල් හටගන්නා සමයේ§ කොළ හැලී ගොස් ඉතිරි වන්නේ සමස්ත ශාඛයම වසාගෙන අතිශය විචිත්‍රවත් දර්ශනීය මල් පොකුරු f,isks'
කෑල ශාඛය අඩි පනහක් හැටක් උසකට වර්ධනය වෙයි. වක්රකාර කදකිත තරමක් ±ඩි පොත්තකින් සමන්විතය. පත්‍ර තුනක් සහිත කිනිත්තක ආකාරයෙන් යුතු අතර,ඒවායේ යටි පැත්තේ සියුම් බූවක් දක්නට ,efí'
පැතලි ස්වභාවයේ පලයක් හටගනී.එහි එක බීජයක් පමණක් අන්තර්ගත වේ . මල් හට ගැනීම සිදුවන්නේ වසරේ මැද භාගයේ§ය.ඒ තරමක් විශාල පොකුරු වශයෙනි. මෙම මල් බොහෝ දුරට එරබදු මල් වලට සමානකමක් olajhs'
මල්වල පැහැය හේතුවෙන් ප්‍රභේද හතරකට බෙ§ ගියද ඒවායේ fඖෂධීය ගුණයේ කිසිදු වෙනසක් නැත.fඖෂධ සදහා බීජ,පත්‍ර,පොත්ත,මල් සහ මැලියම් භාවිතයට
තවදුරටත් කියවන්න මෙතන ක්ලික් කරන්න
අශෝක Asoka herbal plants in srilanka Sinhala beheth
ශීලංකා ඉතිහාසයේ ඉතා ප්‍රසිද්ධ ඓතිහාසික සිදුවීමක් ලෙස රාවණා පිලිබදව පුරාවෘත්තය පිලිගැනේ.රාවණා ඉන්Èයාවේ සිට සීතා දේවිය පැහැරගෙනවිත් සගවා තිබුණේ නුවරැළියේ බවට පුරාවෘත්තවල සදහන් වෙයි. එම යුගයේ බොහෝ සිදුවීම්වලට මුල්වූයේ සීතා දේවියයි. අශෝක ශාඛය පිලිබදව තොරතුරු හෙලි වන්නේ ද එම යුගයේ සිටය. එහෙත් නිවෙස්වල වගා කරන අශෝක ශාඛය සැබෑ අශෝක ශාඛය නොවේය යන්න මෙහි§ සිහිපත් කල යුතුය.නුවරැළිය සීතාඑලියේ දැකිය හැකි අශෝක හදුන්වන්නේ සීතාපති අශෝක යනුවෙනි .එතරම්ම ඓතිහාසික පුරාවෘතයෙහි අශෝක පිලිබද කතාබහ පවතියි.අතීතයෙහි සිටම අශෝක ශාඛය fඖෂධ ශාඛයක් ලෙස පිලිගෙන ;sìks'
ඉතා ශක්තිමත් ශාඛයක් ලෙස හදුන්වන අශෝක ශාඛය නුවරැළිය ප්‍රදේශයේ මෙන්ම තෙත් සහ වියලි කලාපයේද දක්නට ලැබේ .ශී%ලංකාවේ දක්නට ලැබෙන අශෝක ශාඛයන්හි සුවදවත් මල් රතු,කහ සහ සුදු හා තැඹිලි වර්ණයන්ගෙන් දක්නට ,efí'
ඉපැරණි හෙද වෙ±දුරන් අශෝක ශාඛයේ පස් පංගුව ශරීරයේ විවිධ රෝගාබාධ සදහා යොදාගෙන ඇත.විශේෂයේ සර්ප විෂ දමනයේ§ අශෝක ශාඛයේ පස් පංගුව යොදා ගෙන ඇත.ශාඛයේ පොතු වියලා සුවද ලබා ගැනීමට යොදා ගෙන ඇති අතර විශේෂයෙන් ස්තී%න්ගේ ශාරීරික රෝගාබාධ සදහා
කවදුරටත් කියවන්න මෙතන ක්ලික් කරන්න
ඉතා ශක්තිමත් ශාඛයක් ලෙස හදුන්වන අශෝක ශාඛය නුවරැළිය ප්‍රදේශයේ මෙන්ම තෙත් සහ වියලි කලාපයේද දක්නට ලැබේ .ශී%ලංකාවේ දක්නට ලැබෙන අශෝක ශාඛයන්හි සුවදවත් මල් රතු,කහ සහ සුදු හා තැඹිලි වර්ණයන්ගෙන් දක්නට ,efí'
ඉපැරණි හෙද වෙ±දුරන් අශෝක ශාඛයේ පස් පංගුව ශරීරයේ විවිධ රෝගාබාධ සදහා යොදාගෙන ඇත.විශේෂයේ සර්ප විෂ දමනයේ§ අශෝක ශාඛයේ පස් පංගුව යොදා ගෙන ඇත.ශාඛයේ පොතු වියලා සුවද ලබා ගැනීමට යොදා ගෙන ඇති අතර විශේෂයෙන් ස්තී%න්ගේ ශාරීරික රෝගාබාධ සදහා
කවදුරටත් කියවන්න මෙතන ක්ලික් කරන්න
Subscribe to:
Posts (Atom)