ශීලංකා ඉතිහාසයේ ඉතා ප්‍රසිද්ධ ඓතිහාසික සිදුවීමක් ලෙස රාවණා පිලිබදව පුරාවෘත්තය පිලිගැනේ.රාවණා ඉන්Èයාවේ සිට සීතා දේවිය පැහැරගෙනවිත් සගවා තිබුණේ නුවරැළියේ බවට පුරාවෘත්තවල සදහන් වෙයි. එම යුගයේ බොහෝ සිදුවීම්වලට මුල්වූයේ සීතා දේවියයි. අශෝක ශාඛය පිලිබදව තොරතුරු හෙලි වන්නේ ද එම යුගයේ සිටය. එහෙත් නිවෙස්වල වගා කරන අශෝක ශාඛය සැබෑ අශෝක ශාඛය නොවේය යන්න මෙහි§ සිහිපත් කල යුතුය.නුවරැළිය සීතාඑලියේ දැකිය හැකි අශෝක හදුන්වන්නේ සීතාපති අශෝක යනුවෙනි .එතරම්ම ඓතිහාසික පුරාවෘතයෙහි අශෝක පිලිබද කතාබහ පවතියි.අතීතයෙහි සිටම අශෝක ශාඛය fඖෂධ ශාඛයක් ලෙස පිලිගෙන ;sìks'
ඉතා ශක්තිමත් ශාඛයක් ලෙස හදුන්වන අශෝක ශාඛය නුවරැළිය ප්‍රදේශයේ මෙන්ම තෙත් සහ වියලි කලාපයේද දක්නට ලැබේ .ශී%ලංකාවේ දක්නට ලැබෙන අශෝක ශාඛයන්හි සුවදවත් මල් රතු,කහ සහ සුදු හා තැඹිලි වර්ණයන්ගෙන් දක්නට ,efí'
ඉපැරණි හෙද වෙ±දුරන් අශෝක ශාඛයේ පස් පංගුව ශරීරයේ විවිධ රෝගාබාධ සදහා යොදාගෙන ඇත.විශේෂයේ සර්ප විෂ දමනයේ§ අශෝක ශාඛයේ පස් පංගුව යොදා ගෙන ඇත.ශාඛයේ පොතු වියලා සුවද ලබා ගැනීමට යොදා ගෙන ඇති අතර විශේෂයෙන් ස්තී%න්ගේ ශාරීරික රෝගාබාධ සදහා
කවදුරටත් කියවන්න මෙතන ක්ලික් කරන්න
No comments:
Post a Comment