Friday, February 5, 2016

යව (අක්ෂණ) බෙහෙත් පැලෑටිය



කුල නාමය – gramineae
උද්හිද විද්‍යාත්මක නාමය – Hordeum vulgare Linn
සංස්කෘත නාමය – අක්ෂත
හින්දි නාමය – ජව
බෙංගාල නාමය – ජබ
දෙමල නාමය – බාර්ලි අරිසි
ඉංග්‍රීසි නාමය – Barley
උතුරු ඉන්දියාවේ , බුරුමයේ, සියමේ .දකුණු අප්‍රිකාවේ සහ යුරෝපයේ වගා කෙරේ. ඖෂධ සදහා බාර්ලි ඇට,යවක්ෂාර කැරේ. බාර්ලි (යව) කරල් දවා සිවුගුණයක් ජලයෙහි දියකර පෙරා සිදුවා වේලාගත් චූර්ණිය යවක්ෂාර වේ.
හදුනාගත් රසායනික සංයෝග – සථිර තෛල , මේද,පිෂ්ට,මාංසජනක පදූථී, පොස්පොරික් ඇසිඩ්,සෙලියුලෝස්,කැල්සියම්, ලෞහ අන්තර්ගත වේ
ගුණ – මෘදු,ගුරු, ලේඛන,රූක්ෂ
රස -මධුර,කෂාය
විපාක – කටුක
වීය්‍යී – ශීත
දෝෂානුරූපකම් – කළු පිත්ත නාශක

ජවර, අතීසාර, චමීරෝග, මුත්‍රකෘචජ්‍ර, උෂණ, පිපාසය නසයි,ගුලම, උදරරෝග,ශවාස කාස,රකතරෝග සදහා ගුණදායකයි.

No comments:

Post a Comment