Friday, February 5, 2016

ගස් කෑල herbal plants in srilanka gas kela


උද්‍යාණ අලංකරණය සදහාද ඉතා හොÈන් ගැලපෙන  ශාකයකි කෑල ශාඛය මල් වල පැහැය අනුව ප්‍රභේද 
01. සුදු 
02. රතු 
03. කහ 
04. නිල් 

 
කෑල ශාඛය වඩාත් පි%ය කරන්නේ වියලි කලාපීය  දේශගුණයන්‍ය . ඒ ආශි%ත කදු මුදුන්වල බෙහෙවින් දක්නට ලැඹේ මල් හටගන්නා සමයේ§ කොළ හැලී ගොස් ඉතිරි වන්නේ සමස්ත ශාඛයම වසාගෙන අතිශය විචිත්‍රවත් දර්ශනීය මල් පොකුරු f,isks'
කෑල ශාඛය අඩි පනහක් හැටක් උසකට වර්ධනය වෙයි. වක්‍රකාර කදකිත තරමක් ±ඩි පොත්තකින් සමන්විතය. පත්‍ර තුනක් සහිත කිනිත්තක ආකාරයෙන් යුතු අතර,ඒවායේ යටි පැත්තේ සියුම් බූවක් දක්නට ,efí'
පැතලි ස්වභාවයේ පලයක් හටගනී.එහි එක බීජයක් පමණක් අන්තර්ගත වේ . මල් හට ගැනීම සිදුවන්නේ වසරේ මැද භාගයේ§ය.ඒ තරමක් විශාල පොකුරු වශයෙනි. මෙම මල් බොහෝ දුරට එරබදු මල් වලට සමානකමක් olajhs'
මල්වල පැහැය හේතුවෙන් ප්‍රභේද හතරකට බෙ§ ගියද ඒවායේ fඖෂධීය ගුණයේ කිසිදු වෙනසක් නැත.fඖෂධ සදහා බීජ,පත්‍ර,පොත්ත,මල් සහ මැලියම් භාවිතයට 



තවදුරටත් කියවන්න මෙතන ක්ලික් කරන්න

No comments:

Post a Comment